නොමිලේ 16GB පෙන්ඩ්‍රයිව් එකක් ගෙන්වමු


නොමිලේ 16GB පෙන්ඩ්‍රයිව් එකක් ගෙන්වමු.හොදයි කාලෙකට පස්සෙ පරණ ෆෝරුම් එකට ආවෙ.ඔන්න ඔහේ කියල....අලුත් වැඩක් අරගෙන.....
මුලින්ම කියන්න ඕනි......මම මේ පෙන් එක ගෙන්නුවා....ඔව්...මට මේ වෙලාවෙ ෆොටෝ දාන්න විදිහක් නෑ.....ඒත් වැඩේ කරන හැටි කියලා දෙන්නම්.......
මෙ සයිට් එකෙ හොයන පොයින්ට් වලට මෙගොල්ලො PRIZES දෙනවා.පොයින්ට් හොයන එක බොහොම ලේසි වැඩක්.එකයි මෙ Post එක දැම්මෙ.පලවෙනියට පහතින් ගිහින් විස්තර ටික දීලා රෙජිස්ටර් වෙන්නකො.
 http://www.gokano.com/ref/Ef4gj9rf
 http://www.gokano.com/ref/Ef4gj9rf
 http://www.gokano.com/ref/Ef4gj9rf
ඔයාගෙ විස්තර ටික දීලා,
email එකට යන Activation Link එක ක්ලික් කරලා Account එක Active කරගන්න.
මෙකෙ PRIZES හම්බෙන්නෙ තියන Point ගාන අනුව.

PEN එකක් ගෙන්නගන්න නම්පොයින්ට් 30 ඔනි.දවසටපොයින්ට් 2ක් හොයන්නපුලුවන්.එ කියන්නෙ දවස්15න් PEN එකක් ගන්නපුලුවන්.මම රෙෆ්ලා ගත්ත නිසා සතියෙන් ගත්තා...

පොයින්ට් හොයන්නෙ කොහොමද?

මෙක ගොඩක් ලෙසි වැඩක්.කරන්න තියෙන්නෙ හැමදාම Account එකට ලොග් වෙලා Missions වල අහල තියන ප්‍රශ්නයට හරි උත්තරෙ දෙන එක.උත්තරෙ හරි නම් පොයින්ට් එකක් ලැබෙනවා.එ වගෙම හැමදාම Log වෙනවටත් පොයින්ට් 1ක් ලැබෙනවා.හැමදාම Log වෙනවට ලැබෙන පොයින්ට් එක ගන්න Collect Daily Points ක්ලික් කරන්න
ඒ වගෙම Referral Link එක යාලුවන්ට එක දිලා එ අයවත් Register කර ගන්න ඒකටත් Point 1ක් ලැබෙනවා.Referral Link එක Invite Friends වලින් ගන්න පුලුවන්. 
යාළුවො 15ක් හදාගත්නම් Pen එකක් එවෙලෙම ගන්න පුලුවන්,
එහෙනම් ඉතින් ඉතුරු ටික ඔයාල අතෙ තමා තියෙන්නෙ.Point හොයලා හැම PRIZE එකක්ම දිනාගන්න.
මම නම් තාම POINT ටික එකතු කර ගත්තෙ නති නිසා මට තාම ගෙන්න ගන්න බැරැව ගියා ගෙන්නපු ගමන් Photo එකක් දාන්නම්.
Posted by ALUTH APP on Tuesday, October 27, 2015

Post a Comment

Previous Post Next Post