MrJazsohanisharma

Adfly වලින් වැඩිපුර සල්ලි හොයන්න පොඩි ක්‍රම ටිකක්

Adfly වලින් වැඩිපුර සල්ලි හොයන්න පොඩි ක්‍රම ටිකක්

ඔන්න කාලෙකින් අපේ යාලුවන්ට තවත් emoney ගැන post එකක් අරගෙන ආවා.අපේ ගොඩක් යාළුවො මේ ක්‍රම ගැන දන්නවා ඇති.ඒත් අපේ සමහරක් යාළුවො මේවා දන්නේ නැ.එයාල link shrink කරන එක විතරයි කරන්නේ.ඇත්තටම එකෙන් ඉතාම සුළු මුදලයි ලැබෙන්නේ.ඔන්න එහෙනම් ක්‍රම ටික පහලින් දානවා.මතක තියාගන්න මීට වඩා තව ගොඩක් ක්‍රම තියෙනවා..................................

බ්ලොග් එකක් එහෙම නැති යාලුවන්ට අර link shrink කරලා ලින්ක් දානවට වඩා මේ ක්‍රමේ ගොඩක් වටි.මොකද ගොඩක් අය තප්පර පහක් ඉදල ලින්ක් ඒකට යන්න කැමති නැ.දැන් මේ මන් කියන තැනට යන්න..
මුලින්ම ඔයාගේ Adfly account එකට log වෙන්නකෝ.account එකක් තාම හදල නැති ය පහල banner එක උඩ click කරල ගිහින් register වෙන්න......... 



දැන් ඔයා account එකට log වෙලා එකේ උඩ ඇති home,tools,withdraw කියල ටිකක්.ඒකෙ tools කියන එක click කරන්න.
එකේ ඇති easy linkකියල.එකට යන්න ඔයා.දැන් එකේ ඇති ලින්ක් දෙකක්.ඒ ලින්ක් දෙකෙන් යටම ඇත්තේ මේ වගේ ලින්ක් එකක්


ඕකේ ඔයා www.google.com කියන එක අයින් කරලා ඔයාට ඕන ලින්ක් එක දාන්න.මෙන්න මේ විදිහට


දැන් ඔය හදාගත්තු ලින්ක් එක fb එහෙම share කරන්න.එතකොට යාලුවන්ට ad බල බල ඉන්නත් ඕන නැ.

තව ක්‍රමයක් තම මේ මේකටනම් බ්ලොග් එකක් තියෙන්න ඕන.ඔයා account එකේ tools වලට ගියාම බලන්න popads කිල.දැන් ඒකෙ උඩම තියෙන code එක copy කරගෙන ඔයාගේ බ්ලොග් එකේ සාමාන්‍ය විදිහට layout එකේ add widget වලින් html ජව script වලින් ad කරල save කරන්න.
ඔය ක්‍රමෙනුත් ටිකක් වැඩිපුර හොයන්න පුල්වන්.

මේ ලදී ඉදන් ptc ad service එකක් adfly වලින් පටන් ගත්තා.එකේ $5 ක් හෙව්වහම paypal වලට හරි තියෙන ගාන කීය උනත් ඒක ඔයාගේ adfly account එකට එන විදිහට හරි හදා ගන්න පුලුවන්.ඔන්න එකේ ලින්ක් ඒකත් පහලින් දැන්මා.මේකෙත් ඔයාලගේ facebook account එකෙන් log වෙන්න පුළුවන්...............

මේ උඩ ලින්ක් එක දුන්න site එකේ තියෙන්නේ ad බලන්න හොදේ.ඒකට ගිහින් view ads කියන එකෙන් ඔයාට හම්බෙන ads බලන්න පුළුවන්

Post a Comment

Previous Post Next Post